’’උපන් දින සුබපැතුම් පිරිනැමූ ඔබ සැමට ස්තුතියි’’ ආදරණීයන් එක්ක සැමරුණු, සුන්දර විනූගේ උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විනූ කියන්නෙ නව පරපුරේ අති දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේත් හරිම සක්‍රීය චරිතයක්. ගෙවුණු දවසක ඇයගේ උපන්දිනය සැමරුණා. ඒ සුබපැතුම් රැසක් මැද. උපන්දිනය සමරමින් ඇය ආදරණීයන් එක්ක සාදයක් ද පවත්වා තිබුණා. කලා ලෝකයේ සමීපතමයින්ද ඊට සහභාගී වෙලා උන්නු අයුරු දක්නට ලැබුණා.

බලන්නකො කවුද ඈට සුබපතන්න එකතු වුණේ කියලා.