උදාරි වර්ණකුලසූරිය සංවේදී වෙයි - ජැක්සන් ගැන වේදනාවෙන් හෙළි කළ කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනී කියන අති දැවැන්තයා මේ වෙනකොටත් ඉන්නෙ ගිලන් ඇඳකට වෙලා. ඔහු වෙනුවෙන් මුලු ලංකාවක් ප්‍රාර්ථනා ගොඩ ගහනවා. ඒ අතර ඔහුට සමීප ක්ෂේත්‍රයේ හිතවතුන් ද බොහෝමයි. මේ ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය ඔහු ගැන කිව්ව කතාව..

“ටෙක්නිකල් විදිහට මට රඟපාන්න කියල දුන්නේ ඔහු. මගේ රංගන ජීවිතේ ට වටිනාකමක් දෙන්නෙ ඔහු. සිනමාවේ හරි අඩක් කිව්වොත් හරි. රීප්ලේස්මන්ට් එකක් නෑ ඔහුට. දුකයි... ඔහුට ඉක්මනින් හොඳ වෙනකන් බලන් ඉන්නෙ. ඔහු අන්තිමට රඟපෑවේ මා එක්ක. තිර රචනය කළේ මට.. නිශ්පාදනය කළෙත් මා එක්ක කරපු වැඩක්. වැඩ ගොඩක් තියනවා.. ඉක්මණින් එන්න කියලයි කියන්නෙ..”