’’ඊළග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ’’ - ශලනි තාරකා ජැක්සන් ගැන තැබූ සංවේදී සටහන
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුලු රසිකයින් විශාල පිරිසක් මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණමින් සිටිනවා. ජනප්රිය රංගන ශිල්පී ශලනි තාරකා ද සිය මව සමඟ ඊයේ පස්වරුවේ දේහයට අවසන් ගෞරව දැක්වීම පැමිණියා. මේ ඇය සිය මුහුණුපොතේ මේ ප්රවීණයා පිළිබදව තබා තිබු සටහනක්.
"ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ"
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ..
සුභගමන් සර්..
නපුරු මිනිස්සු නැති ලස්සන ලෝකෙක ආයෙත් හමුවෙමු.