ඉෂාරාගේ ආදරණීය සැමියා අනුර, දෝණිගේ සැලෝන් එකට කොටුවෙලා වගේ
කවුරුත් ආදරේ කරන ඉෂාරා සඳමිණි කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්ද වෙනවා. ඇය විවාහ වෙලා ඉන්නෙ ජනප්‍රිය රංගන ශිල්පි අනුර පතිරණ එක්ක.
දෙන්නට ඉන්නවා හුරතල් දෝණි කෙනෙක්. දුවෙක් ඉන්න ගෙදරක අම්මා, තාත්තට අත්වන ඉරණම ගැන විශේෂයෙන් කියන්න ඕනි නෑනෙ. දූගේ කෝලම් වැඩවලට ඉඩ දෙන්නම වෙනවා.
මේ අනුරට ඒ විදියට අත්වුණු ඉරණම. බලන්නකො ලස්සන.