ඇයට මේ තරම් ආදරයක් ලැබෙන්න හේතුව මොකක්ද කියලා දන්නවද
මේ දිනවල සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායිකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ. කාංචනා ලංකාවේ විතරක් නෙවෙයි එක දිගටම විදේශ රටවල ප්‍රසංග සඳහාද ඇය පසුගියදා සහභාගී උනා. ඇයට ප්‍රසංග වේදිකාවට ගියාට පස්සෙ මොන තරම් රසික ප්‍රතිචාර ලැබෙනවද කියලා පහළ ඡායාරූප වලින් නරඹන්න.
ඇයගේ නිහතමානී කමත් ,සුන්දර වූ සිනහවත් වගේම ඇයගේ ප්‍රේමණීය හඬ නිසාත් ඇයට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. ඒ වගේම ඇය තමන්ට ආදරේ කරන රසික ප්‍රජාවට ප්‍රතිචාර දක්වන ආකාරය ගැනත් රසිකයින් අතර තියෙන්නෙ ඉතාමත් ආදරයක්..
වැඩිපුරම කාංචනාට ප්‍රතිචාර ලැබෙන්නෙ නම් තරුණ පාර්ශවයෙන්. කාංචනා එන ප්‍රසංගවලට සහභාගීවන ඔබට එය අත්දකින්න පුළුවන් වේවි.