ඇය දැන් හුරතල් පැටියෙක්ගෙ අම්මා කෙනෙක්, සුන්දර සජානාගේ ආදරේ පිරුණු කැදැල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සජානා වනිගසූරිය. ඈට තියෙන්නෙ හරිම ලස්සන රූපයක්. "උණුහුම" වැනි අතිශය ජනප්‍රිය ගීත රූප රචනා තුළින් රසික ආදරය දිනූ ඇය නිතර නිතර දකින්න නොලැබුණත්, ජනප්‍රියත්වය එකසේ තබාගෙන ඇති සුන්දර තාරකාවක්. විවාහයත් එක්ක නිතර දකින්න නොලැබුණු සජානාගේ සුන්දර සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා. හැබැයි ඈ තනියම නම් නෙවෙයි. My little family කියලයි ඇය මේ සේයා රූ එකතුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණේ.