’’ඇය අනාගතය ගැන බියෙන් තොරව සිනාසෙයි’’ උපන්දිනය දවසේ ශලනි කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ තාරකා නෙත් ඇත්තියගේ උපන්දිනයයි. ඇය වෙන කවුරුත් නොව වාර්ථා අලුත් කරමින් එකම සම්මාන උලෙළක ජනප්‍රිය නිළියගේ සහ හොඳම නිළියගේ යන සම්මාන ද්විත්වයම දිගාගැනීමට සමත් වුණු ශලනි තාරකා නම් නව පරපුරේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියයි. උපන්දිනය සමරන අද දවසේ ශලනි මෑතකදී කළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ගත් තමන්ගේ අපූරු සේයාරුවක් සමාජ මාධ්‍යවල පල කර සිටියා. ඒ මෙවැනි සටහනක් එක්ක.

"ඇය ශක්තිමත් හා ගෞරවයෙන් සැරසී සිටින අතර අනාගතය ගැන බියෙන් තොරව සිනාසෙයි"

එමෙන්ම ශලනි මේ වසරේ විදෙස්ගතව සිටින තම පෙම්වතා සමඟ පවත්වන්නට තිබුණු විවාහ මංගල උත්සවය කල් දැමීමටද තීරනය කර ඇති වග හිරුගොසිප් අපිට දැනගන්න ලැබුණා.