ඇන්තනී පවුලේ බාලයා සජිත පුංචි පුතා වෙනුවෙන් දුන්නු කිරිඅම්මා දානය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. රංගන ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙක් ලෙස හැමෝගේම ආදරය දිනාගත් ඔහු මේ වෙද්දි ප්‍රසංග වේදිකාවත් සමඟ අතිශය කාර්‍යබහුලයි. සජිත කියන්නේ පුංචි පුතෙක්ගේ තාත්තා කෙනෙක්. සජිතගේ පුංචි පුතා ජේඩ්න් වෙනුවෙන් ඔවුන් කිරි අම්මාවරුන්ට දානමය පිංකමක් සංවිධානය කරලා තිබුණා.

සජිත එහි ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.