’’ඇත්තටම ඔබව ලස්සන කරන්නේ’’ අරගල මැද රට ඇවිලෙන මොහොතක, බුකිය අවුලන චුලක්ෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිනි මල් පොකුරු හරහා ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් තාරකාවකි චුලක්ෂි. ඇය ඉතාමත් ජනප්‍රිය ඒ වගේම හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. චුලක්ෂිගේ විලාසිතා ගැන කොහොමත් හැමෝම වගේ කතා කරන්න ගන්නවා. ඒ ඇය වඩාත් ආකර්ෂණීය සරාගී විලාසිතා කරන අයෙක් නිසයි. මේ විලාසිතා එකතුවත් ඊට කදිම සාක්ෂියක්.

"Feeling confident,being comfortable in your skin - that's what really makes you beautiful" ඒ ඇය තබා තිබූ සටහනයි.