ඇත්තටම උඹ ගෑනියෙක්ද පිරිමියෙක්ද? කියලා දාපු කමෙන්ට්වලට, යූටියුබ් තරුව දුන්න උත්තරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඒශාන් ඩයස් කියන්නෙ යූටියුබ් ඔස්සෙ බොහෝම කෙටි කාලයකින් ජනප්‍රිය වුණු කෙනෙක්. "කාන්තා චරිත" නිසාම බොහෝ දෙනෙක්ගේ අවධානය ඔහු වෙත යොමු වුණා. ඒ වගේම පිරිසක් ඔහුව හාස්‍යයට, උපහාසයට ලක් කරන්නටත් පටන් ගත්තා. ඒ උපහාස, නින්දාවන් තවමත් ඔහුට අඩුවක් නැහැ. එහෙම වුණත් ඒවා තඹේකට මායිම් නොකරන ඒශාන්, ඔහුගේ ගමන බොහෝම නිහඬව සාමකාමීව යන කෙනෙක්.

මේ තියෙන්නෙ මෑතක ඔහු, ඔහුට ලැබුණු කමෙන්ට් කිහිපයකට දුන්න පිළිතුරු.