ඇගේ උපන්දිනයට ලොකු දුව රයිනිගෙන් ආදරණීය සටහනක්
චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. ඉතින් ඇයගේ උපන්දිනය අදට යෙදිලා තියනවා. හැමදාම වගේම චන්ද්‍රලේඛාගේ උපන්දිනයට දස අතින් සුබපැතුම් ගලාගෙන එද්දී ඇගේ ලොකු දියණිය පොඩි කාලේ මතක අලුත් කරලා අම්මාගේ උපන්දිනයට ආදරණීය සුබපැතුමක් එක්කරලා තිබුණා..
ඇත්තටම ඒ පරණ ඡායාරූප පෙළ නම් හරිම ආදරණීයයි.