ආයෙමත් සුබපතන්න එපා.. ශකබුම් - ගයාන් මොකක්ද මේ කියන්නෙ
ගයාන් ගුණවර්ධන ගැන කවුරුත් දන්නවනෙ. ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුත්‍රයා ඔහු. රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්, ගායකයෙක් ලෙස ඔහු කාටත් ඉතාමත් සමීප චරිතයක්. අපි මේ කියන්න යන්නෙ ඔහු තැබූ අපූරු සටහනක් ගැන.
"ඔන්න ඉතින් ආයෙමත් සුබ පතන්න එපා
ආයෙත් Photo Shoot එකක් කළේ අලේ
ශකබුම් !!!
ඔහොම තමයි ඔහු සටහන් කරලා තිබුණේ.
සටහන එක්ක මේ විදියට පූජනී එක්ක පෙනීසිටි අපූරු රූ එකතුවක් ද පළකර තිබුණා.