ආදරේම අය එක්ක, උපන්දිනය සැමරූ හුරුබුහුටි නිළි වත්සලා
වත්සලා දියලගොඩ කියන්නෙ හරිම හුරුබුහුටි රූපයක් තියෙන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්නෙ.
නිතර නිතර තිරයෙන් ඇයව දකින්න නොලැබුනත් ඇයව එහෙම ලේසියෙන් අමතක වෙන චරිතයක් නම් නෙවෙයි.
ඉතින් ඊයෙ ඇයගේ උපන්දිනය. ඔන්න ඒ වෙනුවෙන් ඇය ලද සුබපැතුම් ප්‍රමාණය අතිමහත්. ආදරණීය උපන්දින සැමරුමේ සොඳුරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ඔස්සේ අපිට දකින්න ලැබුණා.
බලන්නකො ඉතින් ඒ උපන්දින පාටියේ ලස්සන.