ආදරණීයම යුවලක් වන සාරංග - දිනක්ෂි ගේ සමාජ මාධ්‍යයට එකතු වුනු අලුත්ම ඡායාරූප පෙල
සාරංග - දිනක්ෂි කියන්නෙ මෙරට කලාව තුළ ඉතාමත් ජනප්‍රිය චරිත ද්විත්වයක්. නිර්මාණ ඔස්සේ රසිකයින්ට සමීප වෙනවාටත් වඩා මේ දෙපළ සමාජ මාධ්‍ය තුළින් කවුරු අතරත් කතාබහට ලක්වන යුවළක්. ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ දෙන්නගෙ සොඳුරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.
බලන්නකො ඉතින් ඒ දෙන්නගෙ ආදරේ.