ආදරණීය සැමියා එක්ක ඩුබායි ගියපු චතූ කාන්තාරේ ගිහින් මොකද කළේ?
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වගේම සිනමාවේද තම රංගන හැකියාව නිරූපනය කරන්නට වරම් ලද නවක රංගන ශිල්පිනියක් හැටියට චතූ රාජපක්ෂව හඳුන්වන්න පුළුවන්. චතූ මේ දිනවල ඇගේ සැමියා එක්ක ඩුබායිහී සංචාරයක නිරත වෙලා ඉන්නේ.
සැමියා එක්ක ඩුබායි ගිය චතූ කාන්තාරයේ සවාරියක් යන්නත් අමතක කරලා නැහැ. චතූ සැමියා එක්ක ඩුබායි ගියේ ඔහුගේ උපන්දිනයට පසුදිනයි. මේ චතූගෙන් ස්ෂැමියාට ලැබුණු උපන්දින තැග්ගද? ඒක නම් දන්නේ චතූම තමයි.
ඒ කාන්තාර සවාරියේ ඡායාරූප චතූ සමාජ ජාලාවල පළ කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.