ආදරණීය බිරිඳට ජනික්ගෙන් ආදරණීය සුබපැතුමක්
කවුරුත් ආදරය කරන සුන්දර නර්තන ශිප්ලිනියක්. ඒත් එක්කම ඇයට නර්තනය උරුම වෙන්නේ තමගේ පවුලෙන්මයි. චන්න විජේවර්ධනත් - උපුලී පණීභාරතගේත් ආදරණීය දියණිය අසේකා විජේවර්ධන අද ඇගේ උපන්දිනය සමරනවා. අලුත් වුණ , වෙනස් වුණ ඇගේ ජීවිතය ඇතුලේ දැන් ඇගේ ළඟින්ම ඉන්නේ ජනික් නේ.
ඒ කියන්නේ අසේකාගේ ආදරණීය සැමියා. අසේකාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩක් ආදරණීය සුබපැතුම් එක් කරන්න අදත් ජනික් අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ජනික නම් කියන්නේ අසේකා ඇගේ ජීවිතයට ලැබීමම ඇයට ලොකු භාග්‍යක් කියලායි... කොහොම වුණත් ඔහුගේ මේ ආදරණීය බිරිඳට ජනික් සුබපැතුම් එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.