ආදරණීය බිරිඳට අඛිල කියූ කතාව මෙන්න
ආදරය, ජීවිතය එක්ක මිනිස්සු වෙලාවකට හරිම සංවේදී. මේ කියන යන්නෙත් ආදර තමන්ගේ මුළු ජීවිතේම කරගත්ත රංගන ශිල්පියෙක් ගැන. අඛිල ධනුද්ධර මේ කියන්නේ එයාගේ ලෝකෙ හැඩ කරපු ඒ කෙනා ගැන. "ජීවිතේ මනරම් නුබ තරම්..." එයා මේ ලෝකේ හරිම කෙනා තෝරගෙන ඒ සතුට දැන් විඳිනවා. මේ අඛිල එයාගේ බිරිඳගේ ඡායාරූපවලට එක්කරලා තිබ්බ සටහනයි.
මේ දෙන්නාගේ ආදරය ආරන්යා දෝනි නිසා තවත් හැඩ වෙනවා.