ආදරණීය පවුලේ හැමෝමත් එක්ක, උපන්දිනය සැමරූ, මේරියන්ස් නායක නලීන්
මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ උපන්දිනය තිබුණෙ පෙරේදා. ඒ වෙනුවෙන් ඔහුට සුබපැතුම් රැසක් ලැබී තිබුණා. ඔන්න ඉතින් ඔහුගේ ආදරණීය පවුලේ අය ඔහු වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් සූදානම් කරලා තිබුණා.
ඊට ස්තූතිවන්ත වෙමින් එහි සොඳුරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කරන්නත් නලීන් අමතක කරලා තිබුණේ නෑ.
ඒ වගේම තමයි ඔහුට සුබපැතු එකතු කළ හැමෝටමත් ආදරෙයි කියන්නත් නලීන් අමතක කර තිබුණේ නෑ.