ආදරණීය ගායක චිලී තම කුළුදුල් පුත්‍රය එක්ක ආදරයෙන් ගත කරන හැටි
ජනප්‍රිය ගායන ශිල්පී චිලී තාත්තා කෙනෙක් වුණු විත්තිය හැමෝම දන්නවා. ඒ පුතෙක් බව කල් තියාම ආදරණීය රසික පිරිසට දන්වලයි තිබුණෙ. ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඔහු පළකල ආදරණීය ඡායාරූපයක් දකින්න ලැබුණා.
බලන්නකො ඒ ආදරේ.