ආදරණිය ආරම්භයක් එක්ක කවී එයාගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙවෙන්නේ එයාලා ගොඩක් ආදරයෙන් වැළඳගත් වසරක්. ඒ නිසාම ඉතින් විශේෂ සැමරුම් අමතක කරන්නේ කොහොමද..? කාර්‍යබහුල ජීවිතේ ඇතුලේ කවීගේ ජීවිතේට එකතුවුණ හැම වෙනසක්ම ඇය ගොඩක් ආදරයෙන් භාරගන්නා පාටයි. ඒ වගේම තමයි පසුගිය දවසක ඇගේ සැමියා දනිඳුට ගොඩක් විශේෂ දවසක් වුණා.

ඒ ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණ නිසා. කොහොම වුණ්ත් ඒ දවස වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක්කරන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ. ඒත් එක්කම මෙන්න මේ විදිහට දනිදුගේ උපන්දිනය සමරන්න කවී ඇතුළු යාළුවෝ එකතු වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි.