ආදරණීය අම්මාට සුබපැතුම් ගෙනා විශ්ව කොඩිකාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අම්මා කියන්නෙ හැමෝගෙම ජීවිතේ ඉහළින්ම ඉන්න කෙනා. ඇයගේ ආදරය දෙවෙනි වෙන්නේ නෑ වෙනත් කිසිම ආදරයකට. ඒ නිසාමයි ගෙදර බුදුන්ට ඈව සමාන කරලා තියෙන්නේ. අම්මා ගැන මෙහෙම කියන්න හිතුණෙ ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාර තම ආදරණීය මව වෙනුවෙන් තැබූ සුබපැතුම් සටහනක් අපේ ඇස ගැටුණු නිසයි.

"ජිව මානව වැඩසිටින
නිහඩ දෙවගන අම්මා නම් විය...
අපේ අම්මිට නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා.
බුදු සරණයි දෙවි පිහිටයි..."