ආදරේ ගැන පියුමි කිව්ව කතාව මෙන්න
පියුමි බොතේජු අපි කවුරුත් හඳුනන දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පියුමිගේ හිත ඇතුලේ කොච්චර දේවල් හැංගිලා තිබ්බත් ඇය දුක සතුට මැදින් හැමදාමත් අපිව සතුටෙන් තිබ්බා. පියුමි මේ ළඟදී දවසක ආදරේ ගැන ඇගේ සමාජමාධ්‍යවල මේ විදිහේ සටහනක් එක්ස්තු කරලා තිබුණා... මේ ඒ සටහන..
"..ගහකට වතුර ඕනමයි ලස්සනට අතු ඉති විහිදලා පල දරන්න....
ජිවිතයට ආදරේ ඕනමයි හිනාවෙලා සතුටින් ඉන්න..."