ආදරේ කරන අය එක්ක සමරපු තීක්ෂන අනුරාධගේ උපන්දිනයේ ඔබ නොදුටු සේයාරූ
රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්රයට පැමිණ ක්ෂේත්රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.
දැන් තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලාත් ඔබ දැනටමත් දන්නවා ඇති.
ඊයේ ඔහුගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් තම ළඟම හිතවතුන් කීපදෙනෙක් සමඟ සිය නිවසේ පුංචි උපන්දින සාදයක් පවත්වන්න තීක්ෂණ අමතක කළ නැහැ. ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සහ ඔහුගෙ සැමියාද මේ අවස්ථාවට එක් වුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.