ආදරේ කියන්නෙම, දවසින් දවස අලුත් වෙන හැඟීමක් - මේ ආදරණීය කුරුළු ජෝඩුව කියන්නෙත් ඒ කතාව
ආදරේ කියන්නෙ දවසින් දවස අලුත් වෙන අපූරු හැඟීමක්. ඒකට කවදාවත් කල් ඉකුත්වීම් ඇත්තේ නෑ. තිරයේ අපි නිතර දකින ආදරණීය තරු පවුල් දකිනකොටත් ඒ කතාව ඇත්තක් කියලා මතක්වෙනවා. එහෙම හිතෙන සොඳුරු යුවළක් තමයි පුබුදු සහ මාෂි කියන්නෙ.
ඔන්න ඉතින් මේ ආදරණීය කුරුළු ජෝඩුවගෙ අපූරු රූ එකතුවක් මේ විදියට අපිට දකින්න ලැබුණා.