ආදරේ කියන්නෙම, දවස ගාණේ තරුණ වෙන හැඟීමක් - මේ දෙන්නා අපිට කියන්නෙ ඒ කතාව
දවසින් දවස තරුණ වෙන හැඟීමක් තමයි ආදරය. ඒකට කදිම උදාහරණයක් බිමල්, සුජානි ආදරණීය යුවළ. කලා ලෝකයේ හැමෝම කතා කරන ආදරණීයන් අතර මේ දෙන්නට ලැබෙන්නෙ සුවිශේෂී තැනක්.
ඒකට ප්‍රධානතම හේතුව තමයි හරිම ආදරෙන් ගෙවන සොඳුරු ජීවිතය. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට සුජානි තැබූ ආදරණීය සටහනක් දක්නට ලැබුණා.
බලන්නකො ඉතින් මේ ආදරණීය සටහන මොකක්ද කියලා.