’’ආච්චිලා සීයලා...’’ දරුවන්ගේ ලෝකෙ ලස්සනම කතා තියෙන්නෙ, ආච්චිලා සීයලා ළඟ
ආච්චිලා සීයලා කියන්නෙ දරුවන්ගේ ලෝකය වඩාත් ලස්සන කරන පිරිසක්. එයාලගෙ ආදරේට සම කරන්න කිසිම ආදරයක් නෑ. මුණුබුරු මිණිබිරියන්ට ඒ හදවත්වල ඇති ආදරේ මහ මෙරක්. අපිට මේ කතාව කියන්න හිතුණෙ රොෂාන් රණවනගේ පුත් එයාගෙ තුන්වෙනි උපන්දිනය සමරනු ලැබුවා පහුගිය දවසක. එහි සොඳුරු ඡායාරූප කිහිපයක් නිසයි මේ කතාව අපි කිව්වෙ.
ඒ අපූරු උපන්දින සාදයේ සොඳුරු ඡායාරූප අපි ඔබට අරන් ආවා. මේ එහි තවත් ආදරණීය රූ එකතුවක්.