ආච්චියි සීයයි එක්ක හුරතල් වෙන දිනක්ෂි සාරංගගේ චූටි මැණික
ප්‍රියසාද් පවුලේ කාගෙත් ආදරය ලැබෙන්නෙ දැන් එයාලගෙ පුංචි හුරතලියට. ඒ සාරංගගෙයි දිනක්ෂිගෙයි දූ පොඩ්ඩට. තිස්සෙම අපිට දකින්න ලැබෙන්නෙ මේ චූටි කෙලි පොඩ්ඩගෙ ලස්සන ඡායාරූප තමයි. සමාජ මාධ්‍යයේ සැරිසරද්දි අපේ ඇහැ ගැටුණු අලුත්ම ඡායාරූප එකතුව තමයි මේ. බලන්නකො ආච්චියි සීයයි එක්ක මිණිපිරී ඉන්න ලස්සන.
ඒ සුන්දරම ඡායාරූප එකතුව පහතින්.