අසිරිමත් වෙසක් මංගල්‍යය, ආදරණීයව සැමරූ කසුන් - මාධවී
අසිරිමත් වෙසක් සිරියෙන් රටම බබළන දවස් මේ. වෙසක් කියූ සැනින් මතක් වෙන සැරසිලි රට පුරාම. බැතිමතුන්ගෙන් පිරෙන වෙහෙර විහාරස්ථානත් කලකට පස්සෙ වෙසක් මංගල්‍යයට හරි හරියට හැඩවෙලා.
ඔන්න ඉතින් ඒ විදියට සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දක්නට ලැබුණු වෙසක් සැමරුම් අතරේ,
කසුන් - මාධවී දෙන්නගෙත් අපූරු ඡායාරූප එකතුවක් ඇස ගැටුණා.
බලන්නකො දෙන්නගෙ ආදරණීය වෙසක් සැමරුම.