’’අවුරුදු සමරන්න තරම් රටේ වාතාවරණයක් නැහැ - ඒත් අපි අවුරුදු අමතක කරන්න හොඳ නැහැ නේද
ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “සිහිනි” ටෙලිනාට්‍යයේ “සිහිනි” ලෙසින් සැමගේ සිත් වසඟ කරගත් ශෙහානි කහඳවල කාලයකදී සැමගේ්ම කතා බහට ලක්වන, තවත් කාලයකදී අතුරුදහන් වන තාරකාවක් ලෙස ප්‍රසිද්ධයි. ව පරපුරේ දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයට කවුරුත් ආදරය කරනවා. සුන්දර රූපයක් හිමි නිසාම ඇය ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතාබහ ද ඇති වෙනවා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. මේ ඇය තැබූ සටහනයි.
අවුරුදු සමරන්න තරම් රටේ වාතාවරණයක් නැහැ.. ඒත් අපි අවුරුදු අමතක කරන්න හොඳ නැහැ නේද ? තියෙන චාරිත්‍ර අපි ඒ විදියට අපිට පුළුවන් විදිහට ඉටු කරමු.