අවුරුදු 2ක් බලාගෙන හිටපු ඒ දවස උදා වුණා, මට ගොඩක්ම සතුටු දවස
නව පරපුරේ ජනප්‍රිය තරු අතර විනූ උදානි සිරිවර්ධන කියන්නෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටින්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ බව ඔබ දැනටමත් දන්නවා. මේ දෙන්නා කලා ලොව හරිම ආදරණීය යුවළක් කිව්වොත් හරි.
ඉඩක් ලැබෙන සෑම විටකම දෙන්නත් එක්ක සුන්දර ඉසව් හොයාගෙන ඇවිදින්න යනවා. ඒ වගේම තමයි ඒ ගමන්වල සුන්දර මතක ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන් අතර බෙදාගන්නත් ඔවුන් අමතක කරන්නෙ නෑ.
මේ ගමනත් එහෙම එකක්.