අවුරුදු 09 ට කලින් විවාහ වුනු තැනට ගිහින් වසර නවයක මතක අලුත් කරන අයෝමි
අයෝමි ශානිකා කියන්නෙ පුංචි තිරයේ ඉතාමත් ජනප්රිය අවිහිංසක චරිතයක්. ඇයට ලැබුණු චරිත ඔස්සේ ඇය සිය ප්රේක්ෂක හිත්වල නොමැකෙන නමක් සනිටුවහන් කර අවසන්. ඉතින් ඔන්න එදා පුංචි කෙල්ලක් වුණු අයෝමි දැන් හුරතල් වයසේ පසුවන පැටව් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්.
ගෙවුණු වෙසක් දවසෙ ඇය සිය ආදරණීයන් එක්ක ඔන්න වසර නවයක මතක අලුත් කරගන්න ගිහින් තිබුණා. මේ බලන්නකො ඒ කුරුළු කූඩුවේ ලස්සන.
"මේ තමයි අවුරුදු 9කට කලින් අපි විවාහ උත්සවේ ගත්ත තැන...අද බබාලත් එක්ක..."