අලුත් කැදැල්ලක තනිවුණ කසුන් - මාධවී හදිසියේම මහගෙදරට
කොයි තරම රස රස කෑම කඩෙන් කොච්චර කන්න පුළුවන් වුණත්, අම්මා උයන කෑම ඒ හැම දෙයකටම පරාදයි. ඉතින් මේ බලන්නකෝ මාධවී - කසුන් දෙන්නා කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා. අහම්බයකින් වගේ එයාලාගේ මහගෙදරට ඒ දෙන්නා ගිය වෙලාවක ගොඩක් රසවත් ආහාර වේලක් රස විඳින්න පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා ගිහින් නිදහසේ එහේ කාලය ගෙවලා තියන හැටි.
කොහොම වුණත් කසුන්ට නම් එ කෑමවේල නම් ගොඩක් හිතට වැදිලා වගේ. මාධවීගේ ඇඟිලි තුඩුවලින් රසවත් වුණ කෑම කොයි තරම් කෑවත් මේ ඉතින් වෙනම එඅසක් නේ. මෙන්න බලන්නකෝ ඉතින් කසුන් ඒ ගැන එයාගේ සමාජ මාධ්‍යයේ සටහනක් එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.