අරගලයේදී හම්බවෙලා ආදරේ කරලා, විවාහා උන ඒ දෙන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Anu Madhubhashinie සහ Ramli Raban කියන්නෙ අරගල බිමේ හමුවුණු ආදරණීය හදවත් දෙකක්. 
එහෙම මුණගැහුණු මේ දෙන්නා ,සොඳුරු අරගල බිම ම තම විවාහ උත්සවය සඳහාත් තෝරාගන්නවා. 
ඒ විදියට කළ තේරීම හැබෑවක් කරමින් ඊයේ දවසෙ ඔවුන් විවාහ ගිවිසගෙන තිබුණා..

ඉතින් ඒ සුන්දර දෙපළගේ ආදරණීය රූ එකතුවක් මේ විදියට අපේ ඇස ගැටුණා. අපිත් හදවතින්ම මේ දෙන්නට සාර්ථක අනාගතයකට සුබපැතුම් එකතු කරනවා.
 
අරගල බිමේ මුණගැසුණු ආදරයට, ආදරයෙන්.