අමල් පෙරේරා ගැන, නදීර නෝනිස්ගෙන් බොහෝම සංවේදී කතාවක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ ගායන ශිල්පි මර්වින් පෙරේරාගේ පුතණුවන් වන, අමල් පෙරේරා කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය වන හිරු ස්ටාර්හි විනිසුරු අසුනක්ද හොබවන අමල් ගැන නදීර නෝනිස් පසුගිය දවසක ආදරණීය සටහනක් තබා තිබුණා.

ඒ ලස්සන ඡායාරූප තුනකුත් එක්ක.

Loving amal aiya හැම දරුවෙලක්ටම ආදරේ කරන්න හැකියාවන් අගය කරන්න.අපිට නොදැනීවම අපිටත් අපේ දරුවන්ටත් ඒක ලැබෙනවා.. Nadeemal Perera කෙනෙක් ඉන්නෙත් අන්න ඒ නිසයි..ආදරෙයි අපේ අයියා Amal Perera