අම්මලා දුවලා වුණාම මේ වගේ ඉන්න ඕනේ - සචිනි කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි ගැන පසුගිය කාලේ විවිධ කතාබහ මතු වුණා. ඇගේ ඇඳුම් පැළඳුම් විලාසිතා ගැන විස්තර නිතරම ඔබ සමඟ බෙදාහදා ගන්නවා. මේ කියන්න යන්නේ ඇය පසුගිය ඉරිදා දිනය ගත කරපු හැටි ගැනයි.

සචිනි අයේන්ද්‍රා ඇගේ එකම දියණිය එක්ක ඉරිදා චිත්‍රපටයක් නරඹන්න ගිහින් තිබුණා. පසුව ඇය සමඟ රාත්‍රී ආහාරය ගන්න ගිහින් තිබුණා.

මේ ඇය ෆේස්බුක් ගිණුමේ ඒ ගැන පළ කළ ඡායාරූප සහ සටහන.

"ඉරිදා චිත්‍රපටියක් බලන්න ගියා. පසුව මගේ දුව සමඟ රාත්‍රී ආහාරය ගත්තා. හෙට තවත් කාර්යබහුල සතියක් ආරම්භ වෙනවා"