අම්මායි තාත්තායි එක්ක පුංචි දෝණි උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි
අමායා අධිකාරි වගේම අතුල අධිකාරිගේ ආදරණීය දියණිය දැන් එන්න එන්න ලොකු වෙනවා. ඒ වගේම ඇයත් අම්මා වගේම එන්න එන්න ලස්සන වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඇගේ 11 වෙනි උපන්දිනය.
පුංචි දුව අම්මා තාත්තා එක්ක ඊයේ මෙන්න මේ විදිහට ඇගේ උපන්දිනය සමරලා තිබුණා.