අම්මිගෙයි දෝණිගෙයි හුරතලේ බලන්නකො - ශිරෝෂිගෙන් සුන්දර රූ එකතුවක්
නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනූ ශිරෝෂි රොමේෂිකා ගැන පහුගිය දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක්වුණා. ඒ ඇය මුහුණ දුන් හදිසි අනතුරක් නිසාවෙන්. කොහොම නමුත් දැන් ඇය සුවෙන් පසුවෙනවා.
ඇය හුරතල් දියණියකගේ ආදරණීය මවක්නෙ. ඉතින් මේ අම්මගෙයි දූගෙයි ඡායාරූප එහෙම සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතර දකින්න ලැබෙනවා. ඒ විදියට දකින්න ලැබුණු හුරතල් ඡායාරූප එකතුවක් තමයි මේ.