අභීගේ දෝණි, වැඩියෙන්ම ආදරේ කාටද බලන්නකො
සොඳුරු ගී ගයන, අපූරු කවි ලියන ආකර්ෂණීය චරිතයක්නෙ අභී කියන්නෙ. ඇගේ හඬට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්. ඒ තරමට මිහිරි හඬක් ඇයට තියෙන්නෙ. සමාජ මාධ්‍යය හරහා කාටත් සමීප ඇය සිය පවුලේ ආදරණීය මොහොතවල් ඒ ඔස්සේ බෙදාගන්නත් අමතක කරන්නෙ නෑ. විශේෂයෙන්ම ආදරණීය දෝණිගේ හුරතල් වැඩ එහෙම...
ඇය සිය මුහුණු පොතට එකතු කර තිබූ මේ අපූරු සටහනත් ,ආදරණීය ඡායාරූපත් ඒ වගෙයි...
"ඇහුවම කියන්නෙ මටලු වැඩියෙන් ආදරේ.
ඇත්ත කියන photos කියන්නෙ මේවට..."