අභීගේ ආදරණී්‍ය දියණියගේ පැරණි ඡායාරූප කිහිපක් සමාජ මාධ්‍යයට එක් කරයි
අභිෂේකා ගැන කවුරුත් දන්නවනෙ. ඇය ඉතාමත් ආදරණීය චරිතයක්. අභීගේ හඬට කවුරුත් හරිම ආදරෙයි. ඒ තරම් භාවනාවක් වගේ හඬකුයි ඇයට තියෙන්නේ.
ඉතින් ඔන්න ඇය මුහුණු පොතට හරි අපූරු රූ එකතුවක් එකතු කර තිබුණා.
ඒ ආදරණීය දූගේ.