අපේ විවාහ මංගල්‍යය කෙතරම් පරිපූර්ණ ද කියනවා නම්, මගේ හදවත තවමත් පිරිලා
ප්‍රවීණ සංගීත ශිල්පි නලීන් පෙරේරාගේ ආදරණීය දියණියගෙ විවාහය කවුරු අතරත් වැඩියෙන් කතාබහට ලක්වුණු අපූරු මාතෘකාවක් බවට පත්ව තිබුණා. දැන් නම් නව යුවළ විදෙස්ගතවයි ඉන්නෙ.
නමුත් දෙන්නා ගැන හැමෝම තවම කතා කරනවා. ඔන්න ඉතින් ඒ සොඳුරු දිනයේ ආදරණීය ඡායාරූප එකතුවක් ස්වේතා සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.
බලන්නකො එයාගෙ ලස්සන.