අපේ රටටත් අපේ ජනතාවටත් කනගාටුදායක දවසක් - රඹුක්කන සිද්ධිය ගැන භාතිය සහ සන්තුෂ් තැබූ සටහන
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර වාරයේ ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ "රඹුක්කන සිද්ධිය ඇත්තෙන්ම භයංකාර, අපේ රටටත් අපේ ජනතාවටත් කනගාටුදායක දවසක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සෑම විටම ක්‍රියාත්මක විය යුතුයි. අපි වෙඩි තැබීම හෙළා දකිනවා" යනුවෙන්.
එම සටහන පහතින්.