අපේ පුංචි පැටියා ලබන අවුරුද්දේ මුල එනවා - සචිනි කියයි
සචිනි නිපුන්සලා කිවුවම මුළු ලංකාවම වගේ දන්නවා. නිවේදනයෙන් මුළු රටේම ආදරය දිනාගත් ආදරණිය චරිතයක් තමයි සචිනි නිපුන්සලා කියලා කියන්නේ. ඇය දෙරණ ලිට්ල් ස්ටාර් වැඩ සටහනේ සහ චැම්පියන් ස්ටාර් වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින් කටයතු කරනු ලබනවා. දැන් ඇය නිවේදිකාවක් පමණක් නෙවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය නර්තනයට ඉතාමත් දක්ෂයි. ඇයගේ යු ටියුබ් නාලිකාව හරහා ඇය කවර් ඩාන්ස් ඉදිරිපත් කරනු ලබනවා. ඒ සදහා ඉතාමත් හොද ප්රතිචාර ලැබෙනවා.
සචිනි විවාහ වෙන්නේ කඩවසම් තරුණයෙක් වන ඉසුරු සමගින්. ඔහු සමග ඉතාමත් ආදරණිය ජිවිතයක් ඇය ගත කරනු ලබනවා. ඉතින් සචිනි දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඒ සුබ පුවත අහපු හැමෝම ඇයට සුබ පැතුම් එක්කරලා තිබුනා. ඉතින් ලබන වසරේ මුල පුංචි පැටියා එයාලා ලගට එනවා කියලා තමයි සචිනි කියලා තිබුනේ. ඉතින් ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා කියා අපි ප්රාර්ථනා කරමු.