අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා, ගල්වලින් මාළිඟා හැදූ කේ. සුජීවා, එළියට දාපු වීඩියෝ එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වුණු කලා පවුලක් තමයි කේ. සුජීවාගේ කලා පවුල. ඊට හේතුව වුණේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වීඩියෝ කිහිපයක්. කොහොම නමුත් ඒ සිදුවීමත් එක්ක කේ. සුජීවා සහ ඇයගේ දියණියන් දෙදෙනා ගැන කතාබහ තවත් වැඩිවුණා කිව්වොත් හරි.

ඔන්න ඉතින් ඕනිම සෘණාත්මක දේක ධනාත්මක යමකුත් ඇති බව පෙවමින් තුන්දෙනත් එක්ක අළුත් වැඩක් කරලා. හරියට ලස්සන උත්තරයක් දුන්නා වගේ වැඩක් මේ.

"යක්ක පුත්තු ටික ගල් ගැහුවට ස්තුතියි
අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා
දැන් ගිහින් බලන්න youtube එකේ දැම්මා "