අඳුරු රාත්‍රියක ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවටම අඳුරු රාත්‍රියක්.මොකද මේ වෙද්දිත් ලංකාවපුරා විදුලිය නැති බවට සැලවෙනවා. ඉතින් ඔන්න  අපේ ආදරණිය රංගන ශිල්පිනිය ශලනිත් විදුලිය නැති නිසා ඉන්නේ අඳුරෙලු. ශලනි නම් කියන්නේ අඳුරේදී වුණත් එළිය දෙන ආලෝකයක් වෙන්න කියලායි. හරි අපූරූ කැප්ශන් එකකුත් ඇය සටහන් කරලා තිබුනා. "සතුටුදායක ලංකාවේ විදුලිය නැති රාත්‍රියක් කියලයි ඇය සඳහන් කරලා තිබුනේ.

කොහොම වුණත් ඉතින් ශලනි ඉන්න තැන නම් තියෙන්නේ ආලෝකයක් කියලයි එයාට ආදරය කරන රසික රසිකාවියෝ නම් කියන්නේ. කොහොම වුණත් මේ වෙද්දි ලංකාවේ හැමෝම බලාගෙන ඉන්නේ විදුලිය එනකන්.