අනුෂා දමයන්ති කඩවසම් පෙම්වතා සමගින් සුබ මොහොතින් යුග දිවියට
ජනප්‍රිය නිලි අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ ඉන්න හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක්. මෙරට සිනමාවට නැතිවම බැරි චරරිතයක්. නර්තනයෙන් මෙරට සිනමාවේ දස්කම් දැක්වූ ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. කාලයක් තනිකඩව ජීවිතය ගත කලත් ඇය වසර ගණනාවක් පුරාවට පෙම්වතියක් වෙලා තමයි සිටියේ. ඇයගේ විවාහය වසංගත සමයේදී නැවතත් කල් ගියා. පෙම්වතා වෙන්නේ ඇයගේම රසිකයෙක් කියලා තමයි ඇය කියන්නේ. ඉති ඔහු අමිල. ඊයේ සුබ මොහොතින් අනුෂා ඔහු සමගින් යුග දිවියට පිවිසෙනු ලැබුවා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී මෙම විවාහ උත්සවය පැවැත්විය. ඉතිං ඇයට අපි සුබ මංගලම් කියා සුබ පතමු.