අනතුරකට ලක්වුණු පුතාට සුබපතා පියුමි හංසමාලි කියපු කතාව
පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල විවිධ පුවත් මවන තාරකාවක් කිව්වොත් නිවැරදියි. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඈ සිනමා නිර්මාණ කීපයකටද ඇගේ රංගන දායකත්වය ලබාදී තියෙනවා. පියුමිට ඇගේ ප්‍රථම විවාහයෙන් පුතෙක් ඉන්න බව නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඔහු නමින් කාවින්ද. දැන් ඔහු පුංචි පුතෙක් නම් නෙමෙයි. තවමත් පාසල් යන වයසේ පසු වුණත් ඔහු දැන් නව යොවුන් වියට පාතබමින් සිටිනවා. මෑතකදී ඔහු තම බයිසිකලයෙන් වැටී අනතුරකට ලක්ව තිබුණා.
ඔහුගේ අතකට සහ කකුලකය සුළු තුවාල ලබා තිබුණා. පියුමි තම පුතුග්ටේ ඡායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුනා.
"මගේ කොල්ලා Bike එකෙන් වැටිලා"
"පළමුවෙනි අනතුරට සුබපැතුම්"
පහත දැක්වෙන්නේ ඔහුගේ ඡායාරූප.