අනේ මගේ මාලෙ කඩාගත්තානේ - දුෂ්‍යන්ත්ට වුණු ඇබැද්දිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ජනප්‍රිය තරුවක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නෙ. ගායකයෙක්, දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙස ඔහු කාගෙත් අතර ආදරයට ලක්වුණු ආකර්ෂණීය චරිතයක් කිව්වොත් හරි. මේ කතාව නම් ඔහුට වුණු ඇබැද්දියක් ගැනයි. ඒ ගැන ඔහුම තැබූ සටහනයි මේ..

"අනේ මගේ මාලේ කඩා ගත්තානේ !!! මගේ මාලේ කඩාගන්න ඉස්සෙල්ලා ගත්තු පින්තූර වගයක්. මම ඒ කාලේ ඉඳන් සාමාන්‍ය වශයෙන් ආභරණ පළදින කෙනෙක් වූවත් කිසිම විටක ආභරණයක් පැළෙන්දේ වෙන කෙනෙක්ගෙන් තැග්ගක් ලෙස ලැබුණු දෙයක් විතරයි. ඒකට මගේ හිතේ හදාගත්තු සාධාරණීකරණයක් තිබුනා.  ඒක තමයි තම වටිනාකම පිටස්තර ආභරණවලින් නොව තමාගෙන්ම පෙන්විය යුතු බව. නමුත් කවුරු හෝ මට ආදරය පෙන්නන්න දුන්නු ආභරණ තෑග්ග මම හැමවිටම දැම්මේ පුදුම ආසාවකින්. ඔය පින්තූරවල දාගෙන ඉන්න මාලය මට මගේ අම්මා අවුරුදු 18 උපන්දිනේට දුන්නු...."