අද වෙනකොට ඇය සාර්ථක නිලියක් වුණත් ඇගෙත් ගමන්මඟ හරි කටුක වෙන්න ඇති, මේ කියන්න චූලක්ශිගේ කතාව
බොහෝ දෙනෙක් හඳුන්වාදෙන්නේ සරාගී කාන්තාවක් විදිහට. හැබැයි පෙනුමට වඩා ඇගේ ඇතුලාන්තය ගොඩක් වෙනස් කියලා මේ වෙද්දී ඇගේ රසිකයෝ නම් බොහෝදෙනෙක් දන්නාවා නේ. චුලක්ශි රංගනය තමන්ගේ වෘත්තිය විදිහට පටන්ගත්ත දවසේ ඉදලාම ඒ ගැන හොඳ අධ්‍යනයකින් තමයි මේ ක්ශේත්‍රයට ඇවිත් තියෙන්නේ..
ඒත් එක්ක්ම ගොඩක් දෙනෙක් රංගද්නය ගැන එක එක කතා කිව්වත් චුලක්ශි නම් කිඋයන්නේ මේ ගමන ලොකු කට්ටක් කාලා ආව දුරක් කියලා.ජීවිතේට ආව කඩාවැටීම් පැරදීම් වගේම බාධක ජයගෙන මේ ගමන ඇය ආවා කියලා තමයි චුලක්ශි නම් කියන්නේ..
අපිට ජීවිතේ ඇතුලේ එක එක විදිහේ කාල පසුකරන්න වෙනවාත් එක්කම මේ තත්වේ උදා වෙනවා කියලා තමයි ඇය නම් කියන්නේ.