අතුල අධිකාරි රට හැර ගියාද ? කාවින්ද්‍යා බොහෝම දුකින් ලියූ සටහන් මෙන්න
කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත්, තමන්ට ම අනන්‍ය හඬකින් බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් වෙත සමීප වුණු චරිතයක්. ඒ වගේම ඇය ගායනයෙන් පමණක් නෙවෙයි, රංගනයෙනුත් හපන්කම් පෙන්වනවා.
සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය ඇය මීට පැය කිහිපයකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට වීඩියෝවක් එක් කර තිබුණා. අතුල අධිකාරි (කවීගේ පියා) ගුවන්තොටේ සිටින වීඩියෝවක් ඇය මෙසේ එක් තිබුණා.
එහි කාවින්ද්‍යා මෙවැනි සටහන් කිහිපයක් ද අමුණා තිබුණා. හොම වුණත් අතුලගේ මේ විදෙස් ගත වීම ප්‍රසංගයක් සඳහා වෙන යම් කටයුත්තක් වෙනුවෙන් ද යන්න එහි සඳහන්ව තිබුණේ නැහැ.
"මට වැදගත්ම මනුස්සයා ගුවන්තොටුපලට අරන් ගියා !!
මගේ හඬ බොහොම සතුටින්.... ඒත් අභ්‍යන්තරයෙන් මං අඩනවා
ඒ හිනාව....
මාව ඔහුගේ දුව කියලා හැඳින්වීමට ස්තුතිවන්ත වීමටයි.."