අඩු වයසින් විවාහ වුණු අමිල නදීශානිගේ පුතණ්ඩියා, ධනුකගේ නංගිට බෝට්ටුවක දී කරපු විවාහ යෝජනාව
ගායන ශිල්පිනි අමිලා නදීශානිගේ ආදරණීය පුත්‍රයා පසුගිය දවසක විවාහ ගිවිස ගත්ත කතාව ඔබට මතක ඇති. අඩු වයසින් විවාහ වුණු නිසා මේ විවාහය ගැන කතාබහක් ඇතිවුණත් ඇත්තටම එහෙම කරන්න වුණු හේතුව, ඒ දෙන්නගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න වුවමනාවක් තිබුණු නිසා. කොහොම හරි ඔන්න අන්තිමේ දී මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම දැනගත්තා. අමිලාගේ පුත්‍රයාගේ මනාලිය වුණේ ජනප්‍රිය නළු ධනුක දිල්ශාන්ගේ නංගි. පසුගිය දවසක අමිලාගේ ආදරණීය පුතා, බෝට්ටුවක දී ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබුණා. මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක.